අනුරාධපුර සමාජ ශාලා හිමිකරු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙදෙනාගෙන් දෙදෙනෙකු අනුරාධපුර පොලීසියට රඳවා තබාගෙන ප්රශ්න කිරීමට අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය අවසර ලබාදී තිබේ. ඉතිරි සැකකරුවන් 06 දෙනා නොවැම්බර් මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.