අනුරාධපුර සමාජ ශාලාවක හිමිකරු ඝාතනය කළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු අත්අංගුවට ගත්බව පොලීසිය පවසයි.
යුද හමුදා විශේෂ බළකායෙන් පළා ගිය සෙබළෙකු සහ නිවාඩු නිකේතනයක හිමිකරුවෙකුද මේ අතර වන බවත්, සැකකරුවන් සමඟ යකඩ පොලු එකක් සහ ලී පොලු හතරක් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කරයි.