අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී්ර සමාජ ශාලාවේ හිමිකරු ඝාතනය කර තිබේ. ඊයේ (24 දා) රාති්ර 11. 45 ට පමණ මුහුණු ආවරණය කර ගත් පිරිසක් පැමිණ සමාජ ශාලාවේ හිමිකරුට සහ සේවකයන් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇත.
එහිදී බරපතල තුවාල ලැබූ රාතී්ර සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසා ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
කරාතේ ශූරයෙකුද වන ඔහු රූපවාහිනී රියැලිටි වැඩසටහනකින්ද ජයග්රහණය පුද්ගලයෙකු වන අතර පහරදීම සඳහා පුද්ගලයන් විසිදෙනෙකු පමිණ තිබේ.
අනුරාධපු චතුරංග / තිසර සමල්