කරාතේ වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 27 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර, ඝාතනය සිද්ධියේ ප්රධාන සැලසුම්කරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා ගැන වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන ඇති බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අද උදෑසන අනුරාධපුර මූලස්ථාන පොලිසිය අත්අඩංගුවට ගැනින. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 24 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි.