ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනපති හමීඩ් කර්සායි මහතා අද (31දා) පස්වරුවේ ශ්රී ලංකාවට පැමිණියේය.
ආරක්ෂක සමුළුව සඳහා සහභාගීවීමට ඔහු දිවයිනට පැමිණියේය. සමුළුව හෙට (01දා) හා අනිද්දා (02දා) පැවැත්වේ.
කර්සායි මහතා ආරක්ෂක සමුළුවේදී ප්රධාන දේශනයක් පැවැත්වීමට නියමිතය.