කරන්දෙණිය ප්රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කොස්ගොඩ සුජී නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ සමීප ගෝලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. සැකකරු කහව, වේරගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.