කම්කරු දෙපාර්තමේන්තුව වෙනස් කරන්නලු
- 24 08 2016
- 16:45
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්රනාන්දු
යල්පැන ගිය කම්කරු දෙපාර්තමේන්තුව අදට ගැළපෙන ඵලදායී කම්කරු සේවයක් ලබාදෙන අයුරින් ප්රතිසංවිධානය කරන්නැයි ඉල්ලමින් අද (24දා) උදෑසන කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී ස්වාධීන වෘත්තීය සමිති සන්ධානය හා රාජ්ය සේවා කම්කරු නිලධාරී සංගමය විසින් උද්ඝෝෂණයක නිරත විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.










