ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබූ කම්කරු අමාත්‍යධුරය මෙවර එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබේ.
කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යවරයා ලෙස ඩබ්.ඩී.ජේත සෙනෙවිරත්න මහතා කටයුතු කර අතර පසුව ඔහු එම අමාත්යධුයෙන් ඉවත්විය.
ඒ අනුව නව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යවරයා ලෙස රවීන්ද්‍ර සමරවීර මහතා දිවුරුම් දුන් අතර ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි.