රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම් මහතා හා එහි රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අතර පැවැති මතභේදය අවසන් වී තිබේ.
කාර්යාල ඉඩ පහසුකම් පිළිබඳව මෙම මතභේදය අැතිව තිබුණි. එම ගැටලුව අවසන් බවත් ලබන සතියේදී අමාත්‍යාංශයේ අායතන විද්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ ජනපතිවරයා බෙදා වෙන්කරනු අැති බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.