දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමට ආසන්නයේදී මාර්ගයකට කබරයෙකු පැමිණීම හේතුවෙන් කබරයා බේරීමට මොටර් රථයක් එක්වරම තිරිංග තද කිරීම හේතුවෙන් පසුපසින් ආ වාහන 5ක් එකිනෙකට ගැටී 14 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් කරාපිටිය රෝහලට ඇතුළත් කරයි.
රවීන්ද්‍ර ලියනගේ