ථේරවාදී භික්ෂු කථිකාවක් පනත් කෙටුම්පත හදිසියේ සම්මතකරගැනීම සුදුසු නොවනබවත් මේසම්බන්ධයෙන් තවදුරටත් මේසම්බන්ධයෙන් සාකච්ඡාකර සුදුසු වැඩපිළිවෙළක් ඉදිරිපත්කරීමට අස්ගිරි පාර්ශවීය සංඝසභාව තීරණය කළබව අස්ගිරි පාර්ශවයේ මහා ලේකකාධිකාරී පුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ පැවසුහ.
ථේරවාදී භික්ෂු කථිකාවක් පනත් කෙටුම්පත පිළිබඳ කිරීමට අස්ගිරි පාර්ශවයේ නායක හිමිවරුන් සංඝසභාව සහ පාදේශය නායක හිමිනවරුන් අතර ඊයේ(12) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත්බවද උන්වහන්සේ පැවසුහ.