ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ පූජ්‍ය ලාමා ලොබ්සන් හිමියෝ පෙරේදා (25දා) කථානායක කරු ජයසූරිය මහතා හමුවූහ. කථානායක නිල නිවසේදී පැවැති මෙම හමුවට ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ශ්රීලංකාශාඛාවේ සභාපති ජගත් සුමතිපාල මහතාද සහභාගිවිය. දෙරට අතර බෞද්ධ සම්බන්ධතා වැඩිදියුණුකිරීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල්ව සාකච්ඡා විය.