අට වැනි පාර්ලමේන්තුවේ කතානායක වශයෙන් තේරීපත් වූ කරු ජයසූරිය මහතාට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සුබ පැතුම් එක්කොට තිබේ.
ට්විටර් පණිවුඩයක් යොමුකරමින් ජනපතිවරයා මෙම සුබ පැතුම් එක්කර තිබෙන අතර පාර්ලිමේන්තවට තේරීපත්වූ සියලුම මන්ත්රීවරුන්ටත් ඔහු සුබ පැතුම් එක්කොට තිබේ.