දීර්ඝ නිවාඩුව හේතුවෙන් කතරගම පුජා නගරයට අති විශාල බැතිමතුන් පිරිසක් වන්දනා කිරිමට පැමිණ ඇති හෙයින් ඔවුනගේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරින් 200 ක් පමණ යොදවා ඇතැයි පොලිසිය කියයි. පූජා නගරයට පැමිණී කාත්තාවකගේ රුපියල් හැටදහසක් ස්වර්ණාභරන සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.