කටුනායක ගුවන් තොටුපොළේ ධාවන පථය අලුත් වැඩියා කිරීමේ කටයුතු අවසන් හෙයින් හෙට (06දා) සිට පැය 24 පුරාම ගුවන් යළි ආරම්භ කිරීමට හැකිවෙයි. ඒ අනුව හෙට සිට සාමාන්‍ය කාල සටහනට අනුව ගුවන් ගමන් සිදුවෙයි. කෙසේ වෙතත් සාමාන්‍ය පරිදි ගුවන් ගමන් කාල සටහන අනිද්දා (07දා) සිට ක්‍රියාත්මක වෙනු ඇත.