කටුනායක අධිවේගයට වාහන ඇතුළු කිරීමේ සීමා කරයි
- 3 10 2014
- 22:44
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
කටුනායක අධිවේගී මාර්ගයට මීගමුව පාරෙන් හා නුවර පාරෙන් වාහන ඇතුළු කිරීම සීමා කරඇති අතර ඒ අනූව ලබන අඟහරුවාදා (07) සිට සතියේ දිනවල පෙරවරු 7සිට 9 දක්වා කාලය තුළදී එකී මාර්ගවලින් කටුනායක අධිවේගී මාර්ගයට වාහන ඇතුළු කිරීම තහනම් බව පොලීසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
