කටාර්හි ගෘහ සේවය සඳහා යවන බව පවසා ඉන්දියාවට යවා කාන්තාවන් අතරමං කිරීමේ ජාවාරමක් ශී්ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අනාවරණය කරගෙන තිබේ.
ශී්ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව කරනු ලැබූ විමර්ශනයකින් පසුව මෙම වැටලීම සිදුකර තිබේ.
මරදානේ පිහිටි විදේශ සේවා නියෝජිත ආයතනයක් විසින් මෙම ජාවාරම ක්රියාත්මක කර තිබෙන අතර සිදසිධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.