ශ්‍රී ලංකාවට අයත්ව පවතින කච්චතිවු දූපත නැවතත් ඉන්දියාවට පවරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉන්දීය රාජ්‍ය සභාව නියෝජනය කරන තමිල්නාඩු දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.
කච්චතිවු දූපත ශ්‍රී ලංකවට පැවැරිම ව්‍යවස්ථාපිත ලෙස සිදුකර නැති බව මන්ත්‍රීවරුන්ගේ මතයයි.