තම ගැටලුවලට විසඳුම් ලබාදීම සෞඛ්‍ය බලධාරීන් පමාකිරීම හේතුවෙන් සමස්ත රෝහල් පද්ධතිය තුළම අද (22දා) සිට දින 07ක් කළුකොඩි ඔසවා තබන බව ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
කළු කොඩි ඔසවා තැබීමේ ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණහොත් මේ මස 29 වැනිදා සිට රෝහල් තුළ වැඩවර්ජනයක් දියත් කරන බවද සංගමය පවසා සිටියේය.