මහරගම පිළිකා රෝහලේ රෝගීන්, ඖෂධ පිළිබඳ කිසිදු බියක් ඇතිකර ගතයුතු නැති බවත් රෝහලේ රෝගීන්ට ලබාදෙන සියලු හදිසි හා අත්‍යවශ්‍ය ඖෂධ, වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබාදීමට පියවර ගෙන ඇති බවත් රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඞී.විජේසූරිය මහතා පැවසීය. රෝහලේ ඖෂධ හිගයක් ඇති බවට පැතිර යන කතා අසත්‍ය බවඳ හෙතෙම වැඩිදුරටත් පැවසීය