ජනපති මෛත්‍රීගේ දින 100 වැඩපිළිවෙල යටතේ හෙට (06දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ඖෂධ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත් සේනාරත්න මහතා පැවැසීය.
කැබනට් තීරණ දැනුම්දීම සඳහා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙ පැවැති මාධ්‍ය සාකච්ඡාවට අද (05දා) එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.