ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හට්ශෙනන් මහතා (Bryce Hutchennon) සහ කථානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් අද(09) පාර්ලිමේන්තුවෙදී සිදුවිය.
මෙහිදී දෙරටෙහි රාජතාන්ත්‍රික සබඳතා හා පාර්ලිමේන්තු සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබදව පුළුල් ලෙස මෙහිදී සාකච්ජාවට භාජනය විය..