මෙරට ජාතික ආරක්ෂාවට හෝ ඒකීයභාවයට බලපෑම් කිරීමට කිසිදු සංවිධානයකට හෝ පුද්ගලයෙකුට ඉඩ නොතබන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය.
මහනුවර, හුරිකඩුව මූලමහා විහාරයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඇතමුන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවට මතයක් ගෙන යන බවත් එම මිත්‍යාවක් බවත් අමාත්‍යවරයා කීය.