ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලිකව පත්කළ තනතුරු කිසිවක් හිමිව නොමැත.
අද (03දා) ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව හා විධායක සභාව රැස්වූ අතර එහිදී තාවකාලික තනතුරු පත්කර ගැනිණ.
කෙසේ වෙතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ උපදේශක තනතුරකට පත්කර ඇත.