ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩ සංවිධිනය කරන රැළියට පිළිතුරු රැළියක් සංවිධානය කිරිමට එක්සත් ජතික පක්ෂය තීරණය කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන රැළියන එළැඹෙන 27දා නුගේගොඩදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විම නියමිතය. එයට පිළිතුරු දීමට එජාපය විසින් සංවිධානය කරන රැළිය අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතය.