www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්‍රහස්පතින්දා
(VIDEO) සාමාන්‍යයෙන් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතීන් දිනාදීම වෙනුවෙන් කටයුතු කළ යුතු වුවද ඒකාබද්ධ විපක්ෂය ලෙස හඳුන්වන පිරිස එලෙස කටයුතු නොකරන බව පැහැදිලිව පෙනෙන කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එවෙනුවට ඔවුන් අරගල කරන්නේ ඔවුන්ට අහිමිවූ වරප්‍රසාද හා සැප පහසුකම් ලබාගැනීමට බවත් ජනතාවට කිසිවක් ලබාදීමට ඔවුන්ට අවශ්‍ය නොමැති බවද අමාත්‍යවරයා අද (10දා) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
ඒනිසාම ඔවුන් මාධ්‍ය සංදර්ශන පවත්වා හෝ ජනතාව අතරට යාමට උත්සාහ දරන බවද අමාත්‍යවරයා කීය.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd