අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයැයි පැවසෙන රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය පක්ෂපාතීව කටයුතු කිරීමට එරෙහිව පැමිණිලි
කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද දින ( 09 ) ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි කරන ලදී.
ඒම අවස්ථාවට මන්ත්‍රිවරුන් වන වන ගාමිණී ලොකුගේ, කෙහෙළිය රබුක්වැල්ල, ජයන්ත සමරවීර, සිසිර ජයකොඩි යන මහත්වරුන් සහභාගී වුහ.