පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් අද පස්වරු 6.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. මෙම සාකච්ඡාවට ප්රථමයෙන් අගමැති රනිල් වික්රමසිංහ මහතා ජනපති මෛත්රිපාල සිරිසේන මහතා හා ශ්රිලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් අතර හමුවක් පැවැත්වීමටත් නියමිතය.
කතානායක කරු ජයසූරිය මහතා පැවැසුවේ ඒකාබද්ධ විපක්ෂයේ ගැටලු වලින් 90%කට පිීළිතුරු ලබාදුන් බවයි.