පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව අද (02දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අදාළ නඩුව ගොනුකළ බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජ්‍ය කරන පක්ෂ නායකයන් කිහිපදෙනෙකු එක්වීමට නියමිතය.