ඉදිරි වසර පහ තුළ මෙරට ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 6000 දක්වා ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ සඳහා ආයෝජන කර්මාන්ත ඇතුළු සියලු ක්ෂේත්රයන්හි පුළුල් සංවර්ධනයක් සිදු කරන බව ජනාධිපතිවරයා පැවසූයේ අද (29දා) දෙහිඕවිටදීය.