එෆ්.ආර්. සේනානායක මහතාගේ 133 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එෆ්.ආර්. සේනානායක ගුණානුස්මරණ සංගමය විසින් සංවිධානය කළ ගුණ සමරු උත්සවය ඊයේ (18දා) බොරැල්ල YMBA ශාලාවේදී පැවැත්විණි.
පූජ්‍ය බලන්ගොඩ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, වාරිමාර්ග, ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හා සේනානායක පවුලේ ඥාතීහු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා