කුරුණෑගල දිස්ත්රික්කයේ අංගමුව ජලාශයේ ජලය පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම පරණ එළුවන් කුලම ප්රදේශයේ කුඹුරු අක්කර 250 ක් පමණ ජලයෙන් යටවී තිබේ.
අංගමුව ජලාශයේ පිටාර ජලය කළා ඔය හරහා පුත්තලමට පැමිණෙන අතර ඒ හේතුවෙන් පරණ මන්නාරම් මාර්ගයේ වාහන ගමනා ගමනයටද බාධා එල්ල වී ඇත.