ඔස්ට්‍රේලියාවේ සිට ඩුබායා බලා ගමන් කරමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩ බාන ලදී.
එහි ගමන්ගත් මගියෙකුට හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් මෙම ගොඩබෑම සිදුවිය.
යානය පැය හතක ප්‍රමාධයකින් පසුව නැවත ගමන් කළ අතර එම කාලය තුළ එහි සිටි අනෙක් මගිනී හෝටලයක නවාතැන් ගැනීවීය.