www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
(Video) ඒකාබද්ධ විපක්ෂය නිර්මාණය කිරීමට යන පක්ෂයේ නායකයා රාජපක්ෂවරයෙකු විය යුතුයැයි ඔවුන් දරන මතය සමගම තවදුරටත් පවුල්වාදය මේරට තුළ ස්ථාපිත කිරීහට රාජපක්ෂවරු උත්සහ කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.
එමෙන්ම ජනවාරී 08 දා මේරටේ ජනතාව පවුල්වාද ප්‍රතික්ශේෂ කළ බැවින් තවදුරටත් පවුල්වාදයට ඉඩක් නොමැති බවත් හෙතෙම කීය.
එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ඉතිහාසයේ සිය පක්ෂ කැඩුවකු ආණ්ඩු පෙරලුවකු මිස පක්ෂ හදපු පුද්ගලයෙකු නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
එමෙන්ම එදා අමාත්‍යංශ පාලනය කළ ආකාරය පිළිබඳවද පවසමින් අමාත්‍යවරයා පැවසුයේ එදා ක්‍රීඩා ඇමති මහින්දානන්ද නොව නාමල් රාජපක්ෂ වු බවය.අද(01දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව කීය
popular news
චූලපද්මේන්ද්‍ර සමුගනියි
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
රවී කරුණානායක අත්අඩංගුවට
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්‍රල් මිල පහළට
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd