ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂය එක්නොවන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට එය කිසිඳු ගැටළුවක් නොවන බව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා පැවසීය.
තම පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව පවතින බවද විපක්ෂය තවදුරටත් බාධාකිරීම් සිදුකළහොත් ඒපිළිබඳවඳ එක්සත් ජාතික පක්ෂය සළකා බවන බවත් හෙතෙම පැවසීය.