එජාප පාර්ලිමේන්තු මන්ත්රීවරුන් රාජ්ය ආයතන නිරීක්ෂණය කිරීමේ චාරිකාවේ තවත් පියවරක් ලෙස මරදාන දුම්රිය මූලස්ථාන පරිශ්රයට පැමිණ තිබේ. එහිදී දුම්රිය සේවකයන් හා මන්ත්රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති අතර, දුම්රිය සේවකයෝ විසින් මන්ත්රීවරුන්ගේ නිරීක්ෂණයට බාධාකරමින් හැසිරී ඇත.