දේශීය මුහුණුවරක් ගත් විදේශීය විමර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන්එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ යෝජනාව බිය ගෙන දෙන සුළු බව වියතුන්ගේ හඩ සංවිධානය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.
එසේම එම යෝනජාව ආණ්ඩුව ඒ ආකාරයෙන්ම බාර ගැනීම අනුමත් නොකරන බවත් එම සංවිධානය කියයි. එම ලිපියට පූජ්‍ය පක්ෂ්ය, මහාචාර්යවරු හා ආචාර්යවරු 18 දෙනෙත් අත්සන් කොට තිබේ.