ජාතික ලැයිස්තු මන්ත්රීධුරද සමගින් එක්සත් ජතික පක්ෂය මන්ත්රී ආසන 106ක් හිමිකරගෙන සිටින බව වාර්තාවෙයි.
සන්ධානයට මන්ත්රීධුර 95ක්, ජවිපෙට මන්ත්රීධුර 6ක්, ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයට මන්ත්රීධුර 16ක්, ඊ.පී.ඩී එක් ආසනයක් හා මුස්ලිම් කොංග්රසයට ආසනයක් හිමිව තිබෙන බව වාර්තාවෙයි.