www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
එජනිස මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත සහ ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීම සඳහා දිසා අධිකරණය දුන් නියෝග පිළිබඳ දැන්වීම් ඔවුන් පදිංචි නිවෙස්හි අලවන ලෙස මහාධිකරණය අද (17දා) නියෝග කළේය. ඔවුන් නිවසේ නොසිටි බැවින් පිස්කල් නිලධාරීහු අතුරු තහනම් නොතීසි හා වාරණ නියෝග දැන්වීම් ප්‍රේමජයන්ත මහතාගේ ජම්බුගස්මුල්ලේ නිවසේ සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ තිඹිරිගස්යාය නිවසේ දොරවල්වල ඇලවීමට කටයුතු කළහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd