එකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් පාර්ලිමේන්තුව තුළ කලහාකාරීලෙස හැරීමත් සමග තත්වය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් පාර්ලිමේන්තුව හෙට (10) දිනය තෙක් කල්තැබීමට කථානායක කරු ජයසුරීය මහතා තීරණය කළේය.
පලාත් පාලන පනතට සංශෝධන ඉදිරිපත්කිරීම සදහා වු විවාදය අද පාර්ලිමේනතුවේ පැවති අතැර එහි ආරම්භක කථිකයා ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කථාව ආරම්භකරන අවස්ථාවේදීම එකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් බාධාකිරීම ඇරඹිය.
පසුව සභාගැඹ මැදට පැමිණි ඔවුහු පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධාවන අයුරුන් හැසීරීම තුළ කථානායකවරයා මෙම නියෝගය දැන්වීය