එක්සත් ජාතික පක්ෂයේ 68 වන සංවත්සරය අද (06දා) පක්ෂ නායක රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් පස්සර දී පැවැත්වීමට නියමිතය. පස්වරු 2ට පස්සර ප්රාදේශීය සභා පරිශ්රයේදී පැවැත්වෙන ජාතික සංවත්සරය, ඌව පළාත් සභා මැතිවරණයට සාපේක්ෂව පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.