එක් අයෙක් නිසා දෙදෙනෙක්ට දිවි අහිමියි
- 14 09 2015
- 09:17
- {{hitsCtrl.values.hits}} views
- . .
ගාල්ල, දැඩල්ල ප්රදේශයේ මුහුදු තීරයේ තිබූ ගලක් උඩ නැග සිටි අයෙක් එයින් ලිස්සා මහුදුට වැටුණු විට ඔහු බේරා ගැනීමට එම ස්ථානයේ සිටි අනෙක් දෙදෙනාද මුහුදට පැනීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. ප්රදේශවාසීන් එක්ව අයෙක් බේරාගෙන තිබෙන අතර ඔහු මේ වන විට කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
