පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ දි විදුහල්පතිවරුන් විසින් දෙමාපියන්ගෙන් මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර ඒ හා සම්බන්ධ පැමිණිලි රාශියක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇතිබව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් චක්‍රලේකයක් නිකුත්කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.