උෟව පළාත් සභාවේ මහ ඇමති ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී ජනපති ලේකම් කාර්යාලයේදී අද (29දා) දිවුරුම් දී තිබේ.
විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා එළැඹෙන 6 වැනිදා එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතව තිබේ.