ඌව පළාත් ගීතය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කළහොත් එහි කිසිම ප්‍රශ්නයක් නැති බව ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා බදුල්ල සුජාතා විද්‍යාලයේදි (16) දා පැවැති උත්සවයකදී පැවැසීය. .
"ඌව පළාතේ ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව ජීවත්වෙනවා. එනිසා ඌවේ ගීතයේ දෙමල බසින් ගායනා කිරිමෙන් වාර්ගික සමගිය හා සහජීවනයට අත්වැලක් විය හැකියි."යැයි මහ ඇමති පැවැසීය.
පාලිත ආරියවංශ/ ලුණුගල ප්‍රසන්න