ඌව පළාත් සභාවේ කෘෂිකර්ම , වාරිමාර්ග, සත්වනිෂ්පාදන හා මිරිදිය ධිවර කටයුතු ඇමති ලෙස ඌව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එක්සත් ජාතික පක්ෂය) උපාලි සමරවීර මහතා අද (07දා) ඌව අණ්ඩුකාර එම්.පි ජයසිංහ මහතා ඉදිරියේ දියුරුම් දුන්හ. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා මහතාද සහභාගි විය .