(UPDATED)උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
2018/01/23 12.00 PM ඌව මහ ඇමති පොලීසියට බාර වෙයි
ඌව දෙමළ මහා විදුහලේ විදුහල්පතිනියව දණ ගැස්සවීමේ සිද්ධියට අදාළව ඌව පළාත් මහ අමාත්‍ය චාමර සම්පත් දසානයක මහතා නීතිඥයෙක් මාර්ගයෙන් බදුල්ල පොලීසියට බාර වි ඇත.
පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ මහ ඇමතිවරයා අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.