විදුහල්පතිනියක් දණගැස්වූ බවට චෝදනා එල්ල වී ඇති ඌව ප්‍රධාන අමාත්‍යවරයා පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.
පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ කටයුතු ආණ්ඩුකාරවරයා යටතට පවරාගන්නා ලෙසද ඌව පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබාදී ඇත.