උෟව පළාත් සභා මැතිවරණයේ මේ දක්ව පැමිණිලි 330ක් තමන් වෙත ලැබී තිබෙන බවත් එයින් පමිණිලි 236ක් මොණරාගල දිස්ත්රික්කයෙන් බවත් කැෆේ සංවිධානය කියයි.
විපක්ෂයේ මැතිවරණ කාර්යාල වලට පහරදීම්, දේපල අලාභ කිරීම් සහ තර්ජන කිරීම් ඇතුළුව සිදුවීම් 330ක් වාර්තා වී තිබෙන බව කැෆේ සංවිධානය කියයි.