ඌව පළාත් නව ආණ්ඩුකාර එම් පී ජයසිංහ මහතා ආණ්ඩුකාර කාර්යාලයේදී අද වැඩ භාරගත්තේය.
ඌව පළාත් හිටපු ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා ඉල්ලා අස්වීමත් සමග ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුකාරවරයා ලෙස එම් පී ජයසිංහ මහතා ලෙස කළේය.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්රධාන ලේකම් පී බී අමරසේකර සහ ආණ්ඩුකාර ලේකම් එච් එම් සෝමතිලක යන මහත්වරු සහභාගීවුහ